ආහාර විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහුට අවශ්‍ය ආහාර ප්‍රමාණය ආදි කරුණු අනුව ආහාර ගැන පරීක්ෂා කර බලන විද්‍යාව (=dietetics).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dietetics