ආහාර විපත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර නැතිවීමෙන් විනාශයට පත් වීම; ආහාර දුර්ලභ වීම; දුර්භික්ෂය.