ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 730

differential

1. Mat. අවකල
2. Mat. අවකලන
3. අවකලනය
4. Mat. අවකලය
5. Che. අවතල
6. Eco. ආන්තර
7. Art. ආන්තරය
8. n. චලනය
9. a. නානා වෙනස්කම් දක්වන
10. n. මෝටර් රථයෙහි කොටසක්
11. a. විශේෂක

differential calculus

Mat. අවකලනය

differential coefficient

1. Mat. අවකලන සංගුණකය
2. Eco. ආන්තර සංගුණකය

differential equation

1. Mat. අවකල සමීකරණය
2. Phy. අවකලන සමීකරණය

differential gear

Phy. ආන්තර ගියරය

differential psychology

Soc. ආන්තර මනෝවිද්‍යාව

differentials

Sur. අවකල

differentiate

1. vti. අවකලනය කරනවා
2. Law. විභේදනය කරනවා
3. Law. විශේෂණය කරනවා
4. vti. වෙනස් කොට දක්වනවා
5. vti. වෙන්කොට දක්වනවා
6. vti. සලකනවා

differentiating

1. Sur. අවකලන කිරීම
2. අවකලනය කිරිම

differentiation

1. අන්තරීකරණය
2. Che. අවකලනය
3. අවකලනය (maths)
4. Psy. අවකලනය කිරීම
5. Eco. නිෂ්පාදිත ප්‍රභේදනය
6. n. ප්‍රභේදනය
7. ප්‍රභේදනය (bio)
8. Geo. ප්‍රහේදනය
9. n. විභේදනය
10. n. විශේෂණය
11. n. වෙන්කොට දැක්වීම

differentiator

Ele. අවකලකය

difficult

1. a. අපහසු
2. a. අමාරු
3. n. අමාරුව
4. a. අසීරු
5. a. ආශ්‍රය කිරීමට අමාරු
6. a. උගහට
7. a. ගාඩ
8. a. ගැටලු
9. a. තේරුම් ගැනීමට අමාරු
10. a. දුරවබෝධ
11. prefix. දුර්
12. prefix. දුෂ්
13. a. දුෂ්කර
14. n. දුෂ්කරතාව
15. prefix. දුහ්
16. prefix. දූ
17. n. බාධාව
18. a. බැරි
19. a. මරු
20. a. යමර
21. a. රූක්ෂ

difficulty

1. n. ජංජාලය
2. n. දුෂ්කරතාව

diffidence

1. n. පැකිලීම
2. n. බයාදුකම
3. n. සැකය

diffident

1. a. අප්‍රගල්භ
2. a. පැකිලෙන
3. a. බයාදු

diffluence

Geo. විස්‍යන්දනය

diffraction

1. අපකිරණය
2. n. විවර්තනය

diffraction grating

Phy. විවර්තන ග්‍රේටිම

diffusate

විසෘතය

diffuse

1. vt. පතුරුවනවා
2. a. වචන රාශියකින් යුත්
3. a. ව්‍යාප්ත
4. Che. විසරණය වෙනවා
5. Che. විසාරී
6. Bot. විසිරි
7. a. විසුරුණු
8. vt. විසුරුවනවා
9. vt. විහිදුවනවා
10. a. සංක්ෂිප්ත නො වූ

diffuse-porous

ව්‍යාප්ත-සඡිද්‍ර

diffused

1. Che. විඍත
2. Aes. විසාරිත
3. විසෘත

diffuseness

Soc. විසරණතාව

diffuser

Civ. විසරකය