ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 731

diffusibility

1. විසරණතාව
2. විසාර්යතාව

diffusible

1. විසරණශීලි
2. Che. විසරණසුලු

diffusing screen

Oth. විසරණ තිරය

diffusiometer

Phy. විසරණමානය

diffusion

1. Med. අපවිලයනය
2. n. ප්‍රවේශය
3. n. පැතිරවීම
4. n. පැතිරීම
5. n. ව්‍යාප්තිය
6. n. විසරණය

diffusion pump

Phy. විසරණ පොම්පය

diffusionism

Soc. විසරණවාදය

diffusionist

Geo. විසරණ වාදියා

diffusive

1. a. පැතිරෙන
2. a. ව්‍යාපක

diffusivity

1. විසාර්යතාව
2. විසාරීව

dig

1. Che. අංකය
2. vt. අනිනවා
3. v. කණිනවා
4. vt. කනිනවා
5. vt. කොටනවා
6. v. සාරනවා
7. vt. හාරනවා

dig into

1. vt. අනිනවා
2. vt. අවුස්සා බලනවා

dig out

1. v. ඔරවනවා
2. vt. හාරා සොයා ගන්නවා

dig up

vt. හාරා සොයා ගන්නවා

digamety

ද්විජන්මාණුකතාව

digamy

1. ද්විජන්මාණුකතාව
2. Law. දෙවැනි විවාහය
3. දෙවෙනි විවාහය

digenesis

ද්විධාරණය

digenetic

ද්විධාරක

digenic

1. ද්විජනන
2. ද්විජානී

digest

1. vti. ඉවසනවා
2. කපනවා (DNA)
3. vti. කෑම දිරවනවා
4. ජීරණය කරනවා
5. දිරවනවා
6. vti. ධාරණය කරගන්නවා
7. vti. පැසවනවා
8. Soc. රණය වීම
9. Sta. සංග්‍රහය
10. n. සංහිතාව
11. n. සඟරාව
12. Sta. සාරසංග්‍රහය
13. Oth. සාරාංශ සංග්‍රහය

digestant

1. ජිර්ණකය
2. Che. ජීර්ණකය

digester

1. Che. පාචකය
2. Phy. රකය

digestible

a. දිරවිය හැකි

digestion

1. n. ආහාර දිරවීම
2. n. ආහාර දිරවීමේ ශක්තිය
3. Che. කකෑරුම
4. කැකෑරුම
5. n. ජඨරාග්නිය
6. Che. ජීරණය
7. Med. දිරවීම
8. n. පත්තියම
9. Che. පාචනය
10. Med. රණය
11. කැපීම