ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 732

digestive

1. a. කෑම දිරවන
2. a. ජීරක
3. ජීරණ
4. දිරවන
5. a. පාචක
6. a. බඩගිනි වඩන
7. Bot. රක
8. Soc. රණ

digestive fluid

n. ජීරක ද්‍රවය

digestive gland

1. n. ජීරණ ග්‍රන්ථිය
2. Bot. රක ග්‍රන්ථීය

digestive system

Med. රණ පද්ධතිය

digger

Civ. කැණිය

digging

n. සෑරීම

diggings

1. n. නවාතැන් පොළ
2. n. පදිංචි ස්ථානය
3. පදිංව ස්ථානය
4. n. රත්‍රන් ආකරය

dight

a. අලංකෘත

digit

1. n. අංකය
2. n. අංගුලි ප්‍රමාණය
3. Med. අංගුලිකා
4. Med. ඇඟිල්ල
5. n. ඇඟිල්ලක පළල
6. Mat. ඉලක්කම
7. n. චන්ද්‍ර ලේඛාව
8. n. චන්ද්‍රයාගේ කලාව
9. Oth. සංකේතාංකය
10. Mat. සංඛ්‍යාංකය

digital

1. a. අංක
2. ආංගුලික
3. ආංගුලිකය
4. a. ඇඟිලි පිළිබඳ
5. a. කලා
6. Mat. සංඛ්‍යාංක

digital computer

1. Mat. සංඛ්‍යාංක ආගණකය
2. Phy. සංඛ්‍යාංක කොම්පියුටරය
3. Inf. සංඛ්‍යාංක පරිගණකය
4. Acc. සංඛ්‍යාංක පරිඝණකය

digitalin

Med. ඩිටලින්

digitalis

1. Med. ඩිටේලිස්
2. n. හෘදයාබාධවලට දෙන ඖෂධයක්

digitalization

1. සංඛ්‍යාංක කරණය
2. සංඛ්‍යාංක ගතකරණය

digitate

1. a. අංගුල්‍යාකාර
2. Bot. ආංගුලික
3. a. ඇඟිලි වැනි

digitigrade

අංගුලිචාරී

digitigradism

අංගුලිචාරය

digitisation

සංඛ්‍යාංකකරණය

digitise

සංඛ්‍යාංකනය

digitiser

සංඛ්‍යාංකකය

digitising

සංඛ්‍යාංකනය කිරීම

digitize

1. සංඛ්‍යාංක කිරිම
2. vt. සංඛ්‍යාංක බවට පෙරළනවා
3. සංඛ්‍යාංකනය

digitizer

1. සංඛ්‍යාංක බවට පෙරළන උපකරණය
2. සංඛ්‍යාංකකරය
3. සංඛ්‍යාංකකාරකය

digitoxin

Med. ඩිටොක්සින්