ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 733

diglossia

1. Soc. දෙදිව් වහර
2. භාෂාද්විරූපතාව

dignified

1. a. අනුභාවසම්පන්න
2. a. උත්කර්ෂවත්
3. a. උදාර
4. a. ගරු
5. a. ගෞරවයට පමුණුවන ලද

dignify

1. vt. උතුම් බවට පමුණුවනවා
2. vt. උසස් බවට පමුණුවනවා
3. vt. ගෞරවයට පමුණුවනවා

dignitary

1. n. උතුම් පදවියක් දරන්නා
2. n. උසස් පදවියක් දරන්නා
3. Law. උසස් පූජ්‍යපදප්‍රාප්තියා
4. n. නිධාරියා

dignity

1. n. අහංකාරය
2. n. ආනුභාවය
3. n. උදාර ලීලාව
4. n. උසස් බව
5. Soc. ගරුත්වය
6. n. ගෞරවය
7. n. ප්‍රතාපය

digonous

Bot. ද්විකෝණික

digoxin

Med. ඩිගොක්සින්

digraph

1. n. තනි ශබ්දයක් දක්වන අකුරු දෙක
2. Mat. ද්විප්‍රස්තාරය

digress

1. vi. ප්‍රස්තුත කාරණයෙන් පිටයනවා
2. vi. මාතෘකාවෙන් පිටයනවා
3. vi. මාර්ගයෙන් පිට පනිනවා

digression

1. n. අතුරුකථාව
2. n. අනවශ්‍ය තොරතුරු දැක්වීම

digs

1. n. නවාතැන් පොළ
2. n. පදිංචි ස්ථානය
3. පදිංව ස්ථානය
4. n. රත්‍රන් ආකරය

dihedral

Mat. ද්විතල

diheterozygote

1. ද්ව්‍යංග දෙමුහුම
2. ද්ව්‍යංගදෙමුහුම් ජීවියා

dihybrid

1. Bot. ද්ව්‍යංග දෙමුහුම්
2. ද්ව්‍යංග දෙමුහුම
3. ද්වි-අංග දෙමුහුම
4. ද්ව්‍යංගදෙමුහුම් ජීවියා

dihydrate

1. ඩයිහයිඩ්රේට්
2. ඩයිහයිඩ්‍රේට්
3. Che. ද්විසජලය

dihydrofolate

ඩයිහයිඩ්‍රොෆෝලේට්

dihydrol

1. Che. ඩයිහයිඩ්රොල්
2. Che. ඩයිහයිඩ්‍රොල්

dihydroxystilbene

ඩයිහයිඩ්රොක්සිස්ටිල්බීන්

dikaryon

Bot. ද්වින්‍යෂ්ටිකය

dike

1. Geo. ඩයිකය
2. n. පරිඛාව
3. Geo. වේල්ල

diktat

n. නියෝගය

dilambdodont

ද්විලම්ඩදන්තී

dilamination

1. ද්විස්තරණය
2. Bot. විස්තරණය

dilapidate

v. ජරාවාස වෙනවා