ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 734

dilapidated

1. a. කබල්
2. a. ගරාවැටුණු
3. a. ජරාවාස වූ

dilapidation

1. n. කටු කොහොල්
2. n. ගරාවැටීම
3. n. නටබුන් වීම

dilatable

1. විස්තරණීය
2. විස්තාරණය කළ හැකි

dilatancy

Civ. අභිස්තරණතාව

dilatation

1. n. දික් කිරීම
2. n. දික් වීම
3. n. පළල් කිරීම
4. n. පළල් වීම
5. n. ප්‍රසාරණය
6. Mat. විස්තරණය
7. Med. විස්තාරණය

dilate

1. vti. ඇදෙනවා
2. vti. කථාව දිග්ගස්සනවා
3. vti. පළල් කරනවා
4. vti. පළල් වෙනවා
5. vti. මහත් කරනවා
6. vti. මහත් වෙනවා
7. විස්තාරණය කිරීම
8. විස්තාරණය වීම
9. vti. විහිදනවා

dilated

1. ව්‍යායත
2. Bot. විස්තෘත

dilation

1. n. දික් කිරීම
2. n. දික් වීම
3. n. පළල් කිරීම
4. n. පළල් වීම
5. n. ප්‍රසාරණය
6. Mat. විස්තරණය
7. Soc. විස්තාරණය

dilatometer

1. Phy. විස්තරණමානය
2. විස්තාර මානය
3. විස්තාරමානය

dilatoriness

1. n. අතපසු කිරීම
2. n. ප්‍රමාද කිරීම

dilatory

1. a. අතපසු කරන
2. a. කටයුතු ප්‍රමාද කරන
3. Law. ප්‍රමාදකාරී

dilatory plea

Law. ප්‍රමාදකාරී ආයාචනය

dilemma

1. n. අකරතැබ්බය
2. n. උභතෝකෝටික ප්‍රශ්නය
3. Log. උභතෝකෝටිකය
4. a. උභතෝකෝටිය
5. n. මහත් සැකය

dilettante

1. කලා කාමියා
2. n. කලා රසිකයා
3. Aes. කලා ලුබ්ධයා
4. කලා ලෝලියා
5. රසිකයා

dilettanti

n. කලා රසිකයෝ

dilettantism

1. කලා චුම්බකයා
2. Log. කලාලුබ්ධභාවය

diligence

1. n. උද්යෝගය
2. n. උද්‍යෝගය
3. n. කඩිසරකම
4. n. රථ වර්ගයක්
5. Law. සම්ප්‍රජන්‍යතාව

diligent

1. a. අනලස
2. a. අනලස්
3. a. අප්‍රමාද
4. a. උත්සාහවන්ත
5. a. කඩිසර
6. a. කර්මශ්‍රීල
7. කර්මශීල
8. a. කාර්යක්ෂම
9. a. කාර්යශ්‍රීලී
10. කාර්යශීලී
11. Law. සම්ප්‍රජන්‍ය

dill

1. n. දුරු
2. Med. ශත පුෂ්ප
3. n. සුදුදුරු

dill seed

n. අසමෝදගම්

dilly-dally

1. vt. නිකරුණේ කාලය ගෙවනවා
2. vt. වැඩ අතපසු කරනවා

diluent

Che. තනූකාරකය

dilute

1. Che. ජල මිශ්‍ර කරනවා
2. Che. ජල මිශ්‍රිත
3. a. තනුක
4. Phy. තනූක
5. Phy. තනූක කරනවා
6. තනූකරණය
7. vt. තුනී කරනවා
8. තුනී කළ
9. v. දිය කරනවා
10. a. දියාරු
11. a. බාල
12. බාල කළ
13. vt. බාලකරනවා
14. a. සැර අඩු

dilute(v.)

1. ජලමිශ්‍ර කරනවා
2. තනුක කරනවා