ප්රසාරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (නමන ලද අත්පා ආදිය) දික් කිරීම ; දිග හැරීම.
2. උෂ්ණත්වය වැඩි වීම හෝ පීඩනය අඩු වීම නිසා හෝ වස්තුවක් විශාල වීම.
3. මිල මට්ටම ඉතා වේගවත් ලෙස ඉහළ නැඟීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උෂ්ණත්වය වැඩිවීම නිසා හෝ පීඩනය අඩුවීම නිසා හෝ වස්තුවක් විශාල වීම/ දික්කිරීම; දිග හැරීම/ විහිදීම (සං. ප්රසාරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dilatation
2. n. dilation
3. n. expansion