අංගුලිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇඟිල්ල; කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල.
2. නා.ප්‍ර. බඩවැලෙහි ඇඟිලි හැඩය ගත් කෙඳි වැනි ප්‍රසර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඟිල්ල; කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල (පා. සං. අඞ්ගුලිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. digit