ආංගුලික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇඟිලි වැනි; ඇඟිලි පිළිබඳ; ඇඟිලි මෙන් බෙදී ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇඟිලි ආකාර (සං. ආඞ්ගුල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. digital
2. Bot. digitate
3. Bot. fingered
4. Bot. dactylinus