ජඨරාග්නිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජඨර + අග්නිය]
නා. බඩගින්න; කුසගින්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බඩගින්න; කුසගින්න (සං. ජඨරාග්නි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. digestion