ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 727
dick test
Med. ඩික් පරීක්ෂාව
dickey
1. පපු වැස්ම
2. පපු වැසුම් කමිසය
3. n. පස්සා බක්කිය
dicky
n. පස්සා බක්කිය
diclinism
Bot. ද්විමංචතාව
diclinous
Bot. ද්විමංච
dicliny
Bot. ද්විමංචතාව
dicotyledon
1. Bot. ද්විකොටිල ශාකය
2. ද්විබිජපත්රි ශාකය
3. ද්විබිජපත්රිකය
4. Bot. ද්විබීජපත්රිකය
5. ද්වීබීජපත්රී ශාකය
6. n. දෙපියලි පැළය
7. n. දෙපියලි ශාකය
dicotyledonous
1. Bot. ද්විකොටිල
2. Bot. ද්විකොටීල
3. ද්විබිජපත්රී
4. Bot. ද්විබීජපත්රික
5. Bot. ද්විබීජපත්රී
6. ද්විබීජ පත්රී
7. Bot. දෙපියලි
dicoumarol
Med. ඩයිකූමරොල්
dicrocoeliid
dicrotic
Psy. ද්විඝටිත
dicta
1. n. උපදේශ
2. n. තීන්දුව
3. n. නියම
4. ප්රෝක්ත
5. සම්මතයක් පිළිබඳ විධිමත් ප්රකාශ
6. n. සිද්ධාන්ත
dictaphone
1. Ele. ඩික්ටfපෝනය
2. Phy. ඩික්ටපෝනය
3. n. පටිගත කරන ලද වචන නැවත ඇසිය හැකි යන්ත්රය
dictate
1. vt. අණ කරනවා
2. vt. ලියාගැනීම පිණිස කියවනවා
dictation
1. n. අනුලේඛනය
2. n. කියවන විට ලිවීම
3. n. නියෝජනය
dictator
1. n. ආඥාදායකයා
2. Law. එකාධිපතියා
3. n. ඒකාධිපතියා
dictatorial
1. Law. ඒකාධිපති
2. a. චණ්ඩ
3. a. විරුද්ධවාදීන් නොඉවසන
4. a. සර්වාධිකාරී
5. a. සාහසික
dictatorship
1. n. ආඥාදායක පදවිය
2. Soc. ආඥාදායකත්වය
3. n. සර්වාධිකාරිත්වය
diction
1. රචනා ශෛලිය
2. n. ලේඛනශෛලිය
3. n. ව්යවහාරය
4. n. වාක් සංදර්හය
5. වාග් රීතිය
6. වාග් විලාසය
7. n. වාග්විලාසය
dictionary
1. n. අකාරාදිය
2. n. ආකාරාදිය
3. n. කෝෂග්රන්ථය
4. ශබ්ද කෝෂය
5. n. ශබ්දකෝෂය
6. ශබ්ද කෝශය
dictum
1. ආප්ත වාක්යය
2. n. උපදේශය
3. n. තීන්දුව
4. n. නියමය
5. n. ප්රෝක්තය
6. Law. වාචිතය
7. වාවතය
8. n. සිද්ධාන්තය
dictyodesmic
Bot. ජාලවිකිරණ
dictyosome
1. ගෝල්ගි දේහය
2. ජාල දේහය
3. ජාලදේහය
4. ඩික්ටියොසෝමය