ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 726
dichasium
dichlamydeous
1. ද්විපරිපුෂ්ප
2. Bot. ද්විපරිපුෂ්පී
dichloramine
1. Che. ඩයික්ලෝරැමයින්
2. ඩයික්ලෝරුමයින්
dichloride
Che. ඩයික්ලෝරයිඩ්
dichlorodifluoromethane
dichogamy
1. අසම පරිණතිය
2. Bot. අසමපරිණතිය
dichopidial
Bot. ද්විගුණපාද
dichopodium
Bot. ද්විගුණපාදය
dichotic
Psy. ද්විශ්රෝත්රික
dichotomal
Bot. දෙබෙදුම්
dichotomize
Bot. දෙකට බෙදෙනවා
dichotomous
1. ද්විභාජි
2. Bot. දෙකට බෙදුණු
dichotomy
1. n. ද්විධාකරණය
2. ද්වෛධභාවය
3. ද්විභාජනය
4. n. දෙකට කැපීම
5. Bot. දෙබෙදුම
dichotype
dichotypic
dichotypy
Bot. ද්විදර්ශතාව
dichroism
1. Phy. ද්විවර්ණකතාව
2. Aes. ද්විවර්ණතාව
dichromate
Che. ඩයික්රෝමේට්
dichromatic
dichromatism
1. Phy. ද්විවර්ණතාව
2. Psy. ද්විවර්ණන්ධතාව
dichromic acid
Che. ඩයික්රෝමික් අම්ලය
dichroscope
1. Che. ඩයික්රොස්කෝපය
2. ඩයික්රෝස්කෝපය
dicing
dick
1. n. පුරුෂ ලිංගය
2. n. ශිශ්නය