ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 725
diatomic
1. Che. ද්විපරමාණුක
2. a. පරමානු දෙකක් ඇති
diatomine
Bot. ඩයටමීන්
diatoms
1. ඩයටම
2. ද්විපරමාණු
diatonic
diatonic scale
Phy. සංස්වන ග්රාමය
diatribe
1. n. අප භාෂණය
2. n. දීර්ඝ ද්යෝෂ විවේචනය
3. දීර්ඝ දෝෂ විවේචනය
4. n. වේගවත් විවේචනය
diatropic
1. Bot. ලම්බ වර්තී
2. ලම්බාවර්තී
diatropism
Bot. ලම්බාවර්තනය
diazotization
Che. ඩයැසොටීකරණය
dibasic
1. ද්වි භාස්මික අම්ලය
2. Che. ද්විභාස්මික
dibasic acid
Che. ද්විභාස්මික අම්ලය
dibble
n. පත්ත
dibromide
Che. ඩයිබ්රෝමයිඩ්
dicarbonate
Che. ඩයිකාබනේට්
dicarpellary
1. Bot. ද්විඅණ්ඩප
2. Bot. ද්විකාපලීය
dicaryocyte
Bot. ද්වින්යෂ්ටික සෛලය
dicaryon
Bot. ද්වින්යෂ්ටිකය
dicaryophase
Bot. ද්වින්යෂ්ටික කලාව
dicaryotic
dice
dicentric
dicephalous
a. ද්විශිරස්ක
dicey
1. a. අන්තරායකර
2. a. විශ්වාසය තැබිය නොහැකි
dichasial
Bot. ද්විශාඛ