ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 724

diarsenite

Che. ඩයිආසනයිට්

diarsine

Che. ඩයිආසීන්

diarthrosis

1. Med. ආපාර්වය
2. සුසන්ධානය

diary

1. දින පොත
2. n. දින වැඩ ලේඛනය
3. n. දිනපොත

diaschisis

Psy. අවකෝපත්තාව

diascope

Che. ඩයස්කෝපය

diasone

Che. ඩයසෝන්

diaspora

1. n. යුදෙව්වන්ගේ විසිර යෑම
2. Log. විසිරණය

diastase

1. Bot. ඩයස්ටේස්
2. n. ඩයස්ටේස් නම් එන්සයිමය

diastema

Soc. අතුරුකඩ

diaster

1. Bot. ඩිඅස්ටර්
2. දෙතරුව

diastereomer

Che. පාරත්‍රිමාන සමාවයවිකය

diastole

1. (හෘදය) විස්තාරය
2. Psy. ඩයැස්ටෝල්
3. Med. වින්‍යස්තය
4. Psy. විස්තාරය
5. n. හෘදය ස්එුරණය
6. හෘදය ස්ඵුරණය
7. n. හෘදවිකාශනය

diastolic pressure

Med. වින්‍යස්ත පීඩනය

diastrophic

1. Civ. භූ විරූපණ
2. භූ-විරූපණ

diastrophism

Geo. භූ විරූපණය

diathermancy

Phy. පාරතාපකත්වය

diathermanous

Phy. පාරතාපක

diathermy

1. Ele. පාරතාපනය
2. Med. විතාපනය

diathermy machine

Phy. පාරතාපන යන්ත්‍රය

diathesis

Psy. පාරස්ථායිතාව

diatom

1. n. ඒකසෛලික ජලජශාකය
2. Bot. ඩයටම

diatomaceous

1. ඒක සෛලම ජලජ ශාකමය
2. Bot. ඩයටමාකාර

diatomaceous earth

Aes. ද්විපරමාණුක පාංශු