ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 723

diapause

Bot. උපරමය

diapedesis

පාරනයනය

diaper

1. n. චිත්‍ර දුකූලය
2. වත්‍ර දුකූලය
3. Aes. සිත් දුහුල
4. සීන් දුහුල
5. හාන් රෙදි

diaphanometer

1. පාරදාශ්‍යතාමානය
2. පාරදෘශ්‍යතාමානය
3. Che. පාරදෘශ්‍යෙක්ෂය

diaphanoscope

Che. පාරදෘශ්‍යෙක්ෂය

diaphanous

1. a. විනිවිද පෙනෙන
2. a. විශද
3. Bot. ස්වච්ඡ

diaphoretic

1. Med. අපෝහකය
2. Che. ස්වේදකාරකය

diaphototaxis

Bot. ලම්බප්‍රභාසාර්වසරණය

diaphototropic

1. ලම්බ ප්‍රභාවර්ති
2. Bot. ලම්බප්‍රභාවර්තී

diaphototropism

1. ලම්බ ප්‍රභාවර්තනය
2. Bot. ලම්බප්‍රභාවර්තනය

diaphragm

1. Civ. තනු පට
2. Phy. තනුපට
3. පටලය
4. n. ප්‍රාචීරය
5. n. මහා ප්‍රාචීර පේශිය

diaphysis

1. අස්ථි දුණ්ඩ
2. Med. විරුහණය

diapophysis

ද්වි-අපවර්ධය

diaposematic

ද්වි-අපසංඥාකාර

diapositives

1. පාරානුච්ඡායාව
2. පාරදර්ශී අනුච්ඡායාව

diapsid

ඩියප්සිඩියා

diapsida

ඩියප්සිඩා

diarch

Bot. දෙකොන්

diarchy

1. n. ද්වි රාජ්‍යය
2. Law. ද්වෛධිතන්ත්‍රය

diarist

n. දින චර්යා සම්පාදක

diarrhea

1. n. අතීසාරය
2. n. පාචනය

diarrhoea

1. n. අතීසාරය
2. n. ප්‍රවාහිකාව
3. n. පාචනය

diarsenate

Che. ඩයිආසනේට්

diarsenide

Che. ඩයිආසනයිඩ්