ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 722

dialytic

Mat. ව්‍යාශ්ලේෂ

dialyzate

Che. කාන්දුව

dialyzator

Che. කාන්දු පෙරහන

dialyzer

Che. කාන්දු පෙරහන

diamagnetic

1. Che. පාරක්ෂේත්‍ර චුම්බක
2. Ele. පාරචුම්බක

diamagnetism

Phy. පාරචුම්බකත්වය

diamante

1. a. දිලිසෙන කුඩු යොදා අලංකාර කරන ලද
2. දියමන්ති

diameter

1. n. කවයේ විෂ්කම්භය
2. n. විෂ්කම්භය

diametral

Mat. විෂ්කම්භක

diametrical

a. අත්‍යන්ත

diametrically

adv. අත්‍යන්තයෙන්

diamidine

ඩයමින්

diamine

Che. ඩයිඇමයින්

diamond

1. Civ. දියමන්ති
2. n. දියමන්තිය
3. st. රුචිත
4. st. රුයිත
5. රුවත
6. st. වජ්‍ර
7. n. වජ්‍රය
8. n. වදුර
9. st. වදුරු
10. st. වර
11. st. විදුර
12. st. විදුරු

diamond jubilee

1. n. 60 වෙනි සාංවත්සරිකෝත්සවය
2. n. දියමන්ති ජුබිලිය
3. n. වජ්‍ර ජයන්තිය

diamond point

Civ. දියමන්ති තුඩ

diamond wedding

n. වජ්‍රමංගලය

diandrae

ඩියන්ඩ්රේ

diandria

1. Bot. ඩියන්ඩ්රියා
2. Bot. ඩියන්ඩ්‍රියා
3. ද්විරේණුක පුෂ්ප

diandric

පාරජනිත්ව

diandrous

Bot. ද්විරේණුක

dianoia

Log. සවිචාරිය අවබෝධනය

dianthus

n. මල් ගසක්

diapason

n. ස්වරසංවාදය