ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 721

diaheliotropism

Bot. ලම්බසෞරාවර්තනය

diakinesis

Bot. උපේරණය

dial

1. Sur. අංක මුණත
2. Civ. අංක මුහුණත
3. Phy. අංක මූණත
4. Ele. අංකමූණත
5. Sur. අක්වට
6. Phy. අක්වටනවා
7. Phy. අක්වටය
8. n. ඔර්ලෝසු ආදියෙහි මූණත
9. n. පෑ තැටිය
10. මුහුණත
11. vt. මුහුණත කරකවනවා
12. vt. මුහුණතෙහි දක්වනවා
13. Ele. මූණත
14. n. සූර්ය ඝටිකාව

dial-up

අක්වටනවා

dialamination

අවස්තරණය

dialated

විස්තෘත

dialect

1. උප භාෂාව
2. n. උපභාෂාව
3. n. දේශ්‍රීය භාෂාව
4. දේශීය භාෂාව
5. ප්‍රකෘතය
6. ප්‍රදේශ භාෂාව

dialectic

1. Soc. අපෝහක
2. Aes. අපෝහකය
3. Aes. අපෝහකවාදී
4. Psy. අපෝහවාදී
5. n. තර්ක
6. a. ද්වන්ද්ව
7. n. න්‍යාය
8. n. හේතුවිද්‍යාව

dialectical

1. අපෝහක
2. a. තර්කාත්මක
3. a. තාර්කික
4. a. දේශ්‍රීය ව්‍යවහාරය
5. හේතු විද්‍යාත්මක

dialectical materialism

1. Soc. අපෝහක භෞතික වාදය
2. Log. අපෝහක භෞතිකවාදය

dialectician

1. Soc. අපෝහකයා
2. අපෝහවදියා
3. න්‍යායවාදියා
4. හේතුවාදියා

dialectics

1. අපෝහ වාදය
2. Aes. අපෝහකවාදය
3. හේතු විද්‍යාව

dialectology

උපභාෂික විද්‍යාව

diallelon

Log. නිර්වචනගත චක්‍රකය

dialling

Ele. අක්වැටුම

dialog

1. n. කතාබහ
2. n. දෙබස
3. n. සංවාදය

dialog box

Inf. සංවාද කොටුව

dialogic

සංවාදරූපී

dialogism

1. ද්විධානු මානය
2. Log. ද්විධානුමානය

dialogue

1. n. දෙබස
2. n. සංවාදය
3. n. සම්භාෂණය

dialysate

Che. කාන්දු පෙරෙනය

dialysed

1. Che. කාන්දු පෙරූ
2. හම් පතක් ඔස්සේ පෙරන ලද ද්‍රාවණයක පවතින ද්‍රව්‍යයක්

dialyser

Che. කාන්දු පෙරහන

dialysis

1. කාන්දු කිරීම
2. Phy. කාන්දු පෙරීම