ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 720

diadromous

Bot. අනුවිකිරණ

diaeresis

n. බැඳි ස්වර දෙකක් වෙන්ව ශබ්ද කළ යුතු බව අඟවන ලක

diagametic

ද්විජන්මාණුක

diagenesis

1. Geo. ප්‍රතිජනනය
2. ප්‍රතිසංයෝජනය (ඛනිජ විද්‍යාව)

diagenic

පාරජනනී

diageotropic

1. Bot. ලම්බගුරුත්වාවර්ති
2. ලම්බගුරුත්වාවර්තී

diageotropism

1. ලම්බ ගුරුත්වාවර්තනය
2. Bot. ලම්බගුරුත්වාවර්තනය

diaglyph

Aes. ඉන්ටාලියෝ උත්කීරණය

diagnose

1. n. චිකිත්සාව
2. n. දර්ශනය
3. n. නිදානය සෙවීම
4. vt. නිදානය සොයනවා
5. n. රෝග විනිශ්චය
6. vt. රෝග විනිශ්චය කරනවා
7. වකිත්සාව

diagnosis

1. Inf. චිකිත්සාව
2. Soc. නිදාන ඥානනය
3. නිර්ණය
4. Psy. පාරඥෙයය
5. n. රෝග විනිශ්චය
6. වකිත්සාව
7. Psy. විවෘතිය
8. සංජානනය
9. Mng. හේතුනිර්ණය

diagnostic

1. Soc. නිදාන ඥානී
2. නිර්ණයාත්මක
3. a. රෝග විනිශ්චය පිළිබඳ
4. Che. සංජානනාත්මක
5. සංජානනාන්මක

diagnostic test

Che. සංජානානාත්මක පරීක්ෂාව

diagnostician

n. සංජානනාත්මක විශේෂඥයා

diagnostics

1. Inf. චිකිත්සාව
2. සුවිනිශ්චයන විද්‍යාව

diagonal

1. n. කර්ණය
2. a. කොණින් කොණට යෙදුණු
3. n. කෝණක්ෂය
4. Mng. විකර්ණ
5. n. විකර්ණය
6. විකර්ණාකාර
7. වික්ර්ණ

diagonal matrix

Mat. විකර්ණ න්‍යාසය

diagonalisation

Mat. විකර්ණායනය

diagonalizable

විකර්ණාකරණය

diagonalization

විකර්ණාකාර කිරීම

diagonalize

Mat. විකර්ණාකාර කරනවා

diagram

1. Mat. දළ රූප සටහන
2. Sur. දළරූප සටහන
3. n. ප්‍රස්තාරය
4. රූ සටහන
5. Soc. රූප සටහන
6. Log. රූප සටහන දළරූප සටහන
7. Mat. රූපය
8. n. රූපසටහන
9. Mng. රූසටහන
10. Mat. රේඛා චිත්‍රය
11. රේඛා වත්‍රය
12. n. රේඛා සටහන
13. n. රේඛාචිත්‍රය
14. Civ. සටහන

diagramatic

Sur. රේඛචිත්‍රමය

diagrammatic

1. Art. රූප සටහන්
2. රූප සටහන්ගත
3. a. රේඛා චිත්‍රමය
4. රේඛා වත්‍රමය

diagrams

1. දළ රූප සටහන්
2. Sta. රූප සටහන්
3. රේඛා චිත්‍ර