ප්රස්තාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඡන්දසකට අයත් සියලු වෘත්තවල ලඝු-ගුරු වින්යාසය දැක්වීම.
2. ගීතයක ස්වර විදහා දැක්වීම ; තාලය අංග විවරණය කිරීම.
3. සමූහය ; රාශිය ; ගොඩ.
4. රාශියක විචලනය දක්වන සටහන ; පරිමාණ, ප්රමාණ දක්වන රේඛා සටහන ; ගැටලුවක් පිළිබඳ කරුණු ඉස්මතු කර පෑමට අඳිනු ලබන රේඛා සටහන.
5. යන්ත්ර මන්ත්රාදිය රේඛාඞ්කිත කොට දැක්වීම.
6. යාගහෝම ඇරඹීමේ දී කරනු ලබන ප්රථම ගායනය ; ප්රස්තාවනා ගායනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමූහය; රාශිය/ පරිමාණයන් හා ප්රමාණයන් දක්වන රේඛා සටහන/ ගීතයක ස්වර විදහා දැක්වීම (සං. ප්රස්තාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chart
2. n. diagram
3. n. graph
4. Aes. notation
5. n. overture
6. scansion
7. Aes. sheet