නිර්ණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නිශ්චය; අනුමිතිය; නිගමනය.
2. නා.ප්ර. විනිශ්චය; තීන්දුව; තීරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නිශ්චය; නිගමනය/ විනිශ්චය; තීන්දුව (සං. නිර්ණය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. decision
2. Mat. determinate
3. Mng. determination
4. diagnosis