ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 719
di-delectronators
di-electronators
diabase
1. ආග්නේය පාෂාණ
2. Geo. ඩයබේස්
3. විකෘත දැවි ගල්
4. විකෘත බැසෝල්ට්
diabetes
1. n. දියවැඩියාව
2. n. ප්රමේහ
3. n. මධුමේහය
4. n. මේය
5. Med. මේහය
diabetes insipidus
Med. අමිෂ්ට මේහය
diabetes mellitus
Med. මධු මේහය
diabetic
1. a. දියවැඩියාව ඇති
2. Med. මේහ
diabetics
n. මධුමේහය
diabolic
diabolical
diabranchiate
diachronic
1. අන්වයාගත
2. Soc. පාරකාලික
3. a. යමක ඉතිහාසයේ වර්ධනය පිළිබඳ
diachrony
diacidic
Che. ද්වි ආම්ලික
diaclinal
1. Geo. පාරානතික
2. පාරානතික (පාරානතික ගන)
diacmic
Bot. දෙකුළු
diacolation
1. පාරස්රාවණය
2. Che. පාරශ්රාවණය
diacritic
diacritical
diacritical mark
Oth. උච්චාරණ සලකුණ
diactine
diad
diadelphous
Bot. ද්විකලාපික