ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 718

dewlap

n. බෙල්ලේ තැල්ල

dewpoint

තුෂාරාංකය (තුෂාර-අංකය)

dewy

1. a. පින්නෙන් තෙත් වූ
2. a. පිනි සහිත

dexterity

1. n. දක්ෂකම
2. Psy. දක්ෂතාව
3. n. සාමර්ථ්‍යය
4. n. හුරුකම

dexterous

1. a. දක්ෂ
2. a. නිපුණ
3. a. හපන්

dextrad

Psy. දක්ෂිණාවර්ත

dextral

1. Psy. දක්ෂිණ පාර්ශ්වික
2. Bot. දක්ෂිණාවර්ත

dextrality

Psy. දකුණත් හුරුව

dextrin

1. Med. ඩෙක්ස්ට්රින්
2. Med. ඩෙක්ස්ට්‍රින්
3. ඩෙක්ස්ට්‍රීන්

dextrinase

1. Bot. ඩෙක්ට්‍රිනේස්
2. ඩෙක්ස්ට්‍රිනේස්

dextro-compound

දක්ෂිණාවර්ත සංයෝගය

dextroposition

Med. දක්ෂීණස්ථාපනය

dextrorotatory

1. Phy. දක්ෂිණ භ්‍රමක
2. Bot. දක්ෂිණාවර්ත

dextrorse

1. Bot. දක්ෂිණාවර්ත
2. Mat. සුරත් වක්‍රය

dextrose

1. ඩෙක්ස්ට්‍රොස්
2. Bot. ඩෙක්ස්ට්‍රෝස්
3. ශර්කරා වර්ග

dextrous

1. a. දක්ෂ
2. a. නිපුණ
3. a. හපන්

dhal

Med. පරිප්පු

dhamma

st. රත්නත්‍රය

dharma

1. n. ධර්මය
2. n. යහපත් හැසිරීම

dhoby

1. n. රදවා
2. n. රෙදි සෝදන්නා
3. n. හේනේ මාමා

dhoti

1. n. ඉන්දියාවේ පිරිමින්ගේ ඇඳුමක්
2. Aes. ද්‍යෝතිය
3. දෝතිය
4. ධෝතිය

dhow

1. n. ඔරු වර්ගයක්
2. n. ගුන්දිරාව
3. n. ද්‍යෝනිය
4. දෝනිය

dhvani

Aes. ධ්වනිය

di

Soc. ද්වි