දෝතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉන්දියාවේ පිරිමින් අඳින ඇඳුමක නාමය; අධෝකාය වසා අඳින ඇඳුමකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

dhoti