දෝතලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා පුවක් වර්ගයක්; ලේන්තැරි මෙන් කුඩා රත් පැහැති ගෙඩි ඇති තාල වර්ගයේ ගසක්.