ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 717

devitrifaction

Che. විකාචනය

devitrification

Che. විකාචනය

devoid

1. a. තොර
2. a. රහිත
3. a. ශූන්‍ය
4. a. හිස්
5. a. හීන

devolution

1. Law. උරුමපථය
2. ප්‍රතිගාමී පරිණාමය
3. vti. පැවරීම
4. Mng. විමධ්‍යගත කිරීම
5. විමධ්‍යගතකරණය
6. Soc. සාරෝපණය

devolve

1. vti. පවරනවා
2. vti. පැවරෙනවා
3. vti. භාර කරනවා
4. vti. භාර වෙනවා
5. Law. සාරෝපණය වෙනවා

devolving

1. උරුම වෙන
2. පවරනවා
3. පැවරෙනවා
4. භාර කරනවා
5. භාර වෙනවා
6. සරෝපණය වෙන
7. Law. සාරෝපණය වන

devonian

Geo. ඩෙවෝනීය

devote

1. vti. කැප කරනවා
2. vti. කැප වෙනවා
3. vti. ව්‍යාවෘත වෙනවා
4. vti. සම්පූර්ණයෙන් යෙදෙනවා
5. vti. සම්පූර්ණයෙන් යොදනවා

devoted

1. a. අතිශය හිතේසී
2. a. ඉතා ළැදි
3. a. කැප කළ
4. a. තත්පර
5. a. භක්තිවන්ත
6. a. සද්ධාවන්ත
7. a. සැදැහ
8. a. ළැදි
9. a. ළෙන්ගතු

devotee

1. n. උපාසක
2. n. උපාසකයා
3. n. දෘඩ භක්තිකයා
4. n. බැතිමතා
5. n. සැදැහැවතා

devotees

1. බැතිමත්තු
2. Aes. බැතිමතුන්
3. සැදැහැවත්තු
4. Aes. සැදැහැවතුන්

devotion

1. n. ආත්ම පරිත්‍යාගය
2. n. ඇදහීම
3. n. බලවත් ඇල්ම
4. n. භක්තිය
5. st. ශ්‍රද්ධා
6. n. ශ්‍රද්ධාව
7. st. සද්ධා
8. st. සැදැහ
9. st. සැදෑ
10. n. ළැදියාව

devotional

1. a. ආගමික
2. a. ඇදහිල්ල පිළිබඳ
3. a. භක්තිය පිළිබඳ

devour

1. vt. ඉතා ආශාවෙන් කියවනවා
2. vt. කාදමනවා
3. vt. කෑදර ලෙස කනවා
4. v. ගිල දමනවා
5. vt. ගිලිනවා
6. vt. වනසනවා

devout

1. a. අවංක
2. a. ධර්මිෂ්ඨ
3. a. ධාර්මික
4. a. බැතිමත්
5. a. භක්තිමත්
6. a. සැදැහැති

dew

1. n. තුෂර
2. n. තුෂාර
3. n. පින්න
4. n. පිනි

dew point

1. Bot. තුශාර අංකය
2. n. තුෂාර අංකය
3. Civ. තුෂාරාංකය

dew-leaves

පිනිපත්

dew-point

1. තුෂාර අංකය
2. තුෂාරාංකය

dewar flask

Che. ඩ්‍යුවර් පලාස්කුව

dewater

ජලහරණය

dewatering

Civ. දිය ඉවත් කිරීම

dewey decimal classification

Oth. ඩිවි දශම වර්ගීකරණය

dewfalls

vt. පිනි බානවා