ගිලිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආහාරපානාදිය මුඛයෙන් උගුරු ඔස්සේ ආමාශය කරා යවනවා.
2. ක්රි. ඉක්මනට ආහාර බුදිනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආහාරපානාදිය උගුරෙන් ඇතුළට යවනවා (පා. සං. ගිලති)