පිනි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැයෙහි තණකොළ ආදියෙහි වැටෙන සිහින් සිසිල් දිය බින්දු; තුෂාර
2. මිදුණු ජලය ; හිම.
3. මත්ස්යයා.
4. මහනෙල් මල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හිමිදිරියේ තණකොළ පත්ර ආදියේ වැටී තිබෙන සිහින් සිසිල් දිය බින්දු (දෙ. பனி)