සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2762

පින්තාරුකරු

Aes. painter

පින්තාරුව

n. painting

පින්තූර

n. picture

පින්තූර අලවන පොත

n. album

පින්තූර ගත් විට හොඳට පෙනෙන

a. photogenic

පින්තූර ගන්නා යන්ත්‍රය

n. camera

පින්තූර තහඩුව

n. block

පින්තූර තැපැල්පත

Aes. picture postcard

පින්තූර පිළිබඳ වූ

a. pictorial

පින්තූර පොත

Oth. picture book

පින්තූර මඟින් දක්වන

a. pictorial

පින්තූර රාමුව

Aes. picture frame

පින්තූරය

n. picture

පින්න

n. dew

පින්නෙන් තෙත් වූ

a. dewy

පින්නෙන් තෙමනවා

vt. bedew

පින්ලන්ත වැසියා

finn

පින්වත්

1. a. dear
2. deserving
3. a. lucky
4. meritorious

පින්වතා

n. friend

පින්සල

Aes. brush

පින්සෙණ්ඩුව

1. n. pleading
2. n. pray

පිනා යනවා

vi. exult

පිනායනවා

vti. thrill

පිනි

1. n. dew
2. Che. dow