සටහන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් මත ඕනෑම ක්රමයකින් කළ ලකුණ ; සලකුණ ; සංකේතය.
2. කෙටි විස්තරය.
3. මාවත ; මාර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සලකුණ; සංකේතය/ මාර්ගය (පා. සණ්ඨාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. annotation
2. n. chart
3. n. description
4. Civ. diagram
5. n. draught
6. n. entry
7. n. jotting
8. n. mark
9. n. minute
10. n. note
11. n. record
12. n. remark
13. Med. table