වජ්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හෙණ පහර ; අසනිය.
2. ශක්රයාගේ ආයුධය.
3. රත්න විශේෂයක් වූ දියමන්ති.
4. අටපට්ටම් හැඩය ඇති කුළුන ; අටැස්ටැඹ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හෙණ පහර/ ශක්රයාගේ ආයුධය/ දියමන්ති/ අටපට්ටම් කණුව/ කුසතණ වි. ඉතා තද; නොබිඳිය හැකි (සං. වජ්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. diamond