විෂ්කම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එබීම මැඩලීම.
2. මිනුම් ප්‍රමාණයක්.
3. යෝගයක නාමය.
4. වෘත්තයක කේන්ද්‍රය මැදින් අඳින ලද්දා වූ ද පරිධියෙන් කෙළවර වන්නා වූ ද ඍජු රේඛාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මැඬලීම/ මිනුම් ප්‍රමාණයක්/ වෘත්තයක කේන්ද්‍රය මැදින් අඳින ලද පරිධියෙන් කෙළවර වන ඍජු රේඛාව (සං. විෂ්කම්භ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. diameter