ප්රෝක්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කියන ලද්ද ; = මනාව කියූ තෙපුල.2. (විනිශ්චයාත්මක) ප්රකාශනය ; සිද්ධාන්තය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. dictumසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1063 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2658 ← ප්රෝක්ත ප්රෝක්තිය →