සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2658

ප්‍රොබේත්තුව

Eco. probate

ප්‍රොබෝසීඩියා

proboscidea

ප්‍රොමිතියම්

Che. promethium

ප්‍රොයිඩ් වාදය

1. Psy. freudianism
2. Psy. freudism

ප්‍රොලාන්

Med. prolan

ප්‍රොලැක්ටින්

prolactin

ප්‍රොලින්

proline

ප්‍රොලොග්

prolog

ප්‍රොස්ටග්ලැන්ඩින්

prostaglandin

ප්‍රොස්තිකාව

prostheca

ප්‍රොස්තීකාව

prostheca

ප්‍රොසිකුලාව

prosicula

ප්‍රොසීනියම

Aes. proscenium

ප්‍රොසොබ්රන්කියාටා

prosobranchiata

ප්‍රොහිබිෂන් පහිණය

Law. writ of prohibition

ප්‍රෝක්ත

1. Soc. alleged
2. dicta

ප්‍රෝක්තය

n. dictum

ප්‍රෝක්තිය

Law. allegation

ප්‍රෝක්‍රොමටින්

Bot. prochromatin

ප්‍රෝකේන් හයිඩ්‍රොක්ලෝරයිඩ්

Med. procaine hydrochloride

ප්‍රෝටනෝපියාව

Psy. protanopia

ප්‍රෝටැක්ටිනියම්

n. protactinium

ප්‍රෝටිනය

protein

ප්‍රෝටින්‍රක එන්සයිම

Bot. proteolytic enzyme