සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2659

ප්‍රෝටිනේස්

proteinase

ප්‍රෝටියම්

Che. protium

ප්‍රෝටියේස්

Bot. protease

ප්‍රෝටියොලිටික

Bot. proteolytic

ප්‍රෝටියෝස්

Bot. proteose

ප්‍රෝටීඩය

Bot. proteid

ප්‍රෝටීන

n. protein

ප්‍රෝටීන ජාරක

proteolytic

ප්‍රෝටීන නොවන

non-protein

ප්‍රෝටීනය

protein

ප්‍රෝටීන්

Med. protein

ප්‍රෝටීන් ආවරණය

capsid

ප්‍රෝටීන් ජීරණය

proteolysis

ප්‍රෝටීන් රණය

Bot. proteolysis

ප්‍රෝටීන්හි ඇති අම්ලයක්

n. glutamic acid

ප්‍රෝටීනීය

Bot. proteinic

ප්‍රෝටොඇක්ටිනියම්

Phy. protoactinium

ප්‍රෝටොක්ලෝරොපිල්

Bot. protochlorophyll

ප්‍රෝටොක්ලෝරොපිලීන්

Bot. protochlorophylline

ප්‍රෝටොකෝමය

Bot. protocorm

ප්‍රෝටොනීමය

Bot. protonema

ප්‍රෝටොනීමිය

protonemal

ප්‍රෝටොපිලීන්

Bot. protophylline

ප්‍රෝටොපෙක්ටිනේස්

Bot. protopectinase