ඒකාධිපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඒක + අධිපති]
වි. එක ම අධිපති වූ; තනි මතය අනු ව ක්‍රියා කරන; ආඥාදායක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක ම අධිපති වි. තනි මතය අනුව ක්‍රියා කරන (සං. එක+අධිපති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. autocratic
2. Law. dictatorial