කැටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුඩාගල; ගල්කැටය.
2. නා. කැට ගැසීම වැනි ක්‍රීඩා සඳහා ගැනෙන කුඩා හතරැස් ලී කෑල්ල.
3. නා. මුදල් එකතු කිරීම සඳහා ලී මැටි ආදියෙන් සාදන ලද භාජන විශේෂය.
4. නා. පොල් කටුවෙන් හෝ ලබු ගෙඩි කටුවෙන් සාදා ගැනෙන භාජනය.
5. නා. සේරුවෙන් හතරෙන් පංගුව; හුණ්ඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cake
2. n. crystal
3. n. die
4. n. till
5. n. money box