සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1207

කැට යත්ත

Art. smoothing plane

කැට වුණු

Phy. granulated

කැට වෙනවා

v. crystallize

කැට සහිත

a. lumpy

කැට සෑදෙනවා

v. granulate

කැට හාරකය

deflocculant

කැටකඳු

Phy. stacks

කැටකැබිලිති

Sur. detritus

කැටගල්

cobble

කැටටෝනියා

Psy. catatonia

කැටනීකරණය

catenation

කැටපත

n. mirror

කැටපත් චිත්‍රය

mirror-drawing

කැටපල් ක්‍රියාව

Phy. catapult

කැටප්ලෙයයිට්

Che. catapleiite

කැටපිලරය

Civ. caterpillar

කැටපොල්ල

n. catapult

කැටපෝලය

n. catapult

කැටමල

1. Civ. jig
2. jigs

කැටය

1. n. cake
2. n. crystal
3. n. die
4. n. till
5. n. money box

කැටයම

1. n. carving
2. n. incision
3. intaglio
4. n. sculpture

කැටයම්

1. carvings
2. engraving
3. Art. engravings

කැටයම් කටුව

Civ. graver

කැටයම් කපනවා

1. vt. boss
2. v. carve
3. Art. engrave