කැටයම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලී, ගල්, ලෝහ, ආදියෙහි කැපීමෙන් ලියවීමෙන් හෝ කෙටීමෙන් කරන විසිතුරු කර්මාන්ත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. carvings
2. engraving
3. Art. engravings
නා.ප්ර. ලී, ගල්, ලෝහ, ආදියෙහි කැපීමෙන් ලියවීමෙන් හෝ කෙටීමෙන් කරන විසිතුරු කර්මාන්ත.
1. carvings
2. engraving
3. Art. engravings