සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1208

කැටයම් කරන ලද

a. graven

කැටයම් කරනලද කඩුව

a. damascene

කැටයම් කරනවා

1. vt. carve
2. vt. engrave
3. vt. grave
4. vt. inscribe
5. vt. sculpt
6. vt. sculpture

කැටයම් කලාවක්

n. buhl

කැටයම් කළ

1. a. carved
2. a. chiselled

කැටයම් කාරයා

n. engraver

කැටයම් කාරිය

n. sculptress

කැටයම් කැපීම

1. bossing
2. n. carving
3. Phy. engraving

කැටයම් කැපීමට හා ලිවීමට ගන්නා මැදපු තඹ තහඩුව

copper-plate

කැටයම් කියත

jigsaw

කැටයම් කිරීම

n. carving

කැටයම් කෙටීම

engraving

කැටයම් කොටනවා

vt. incise

කැටයම් නිමැවුම

n. intaglio

කැටයම් නෙළීම

carving

කැටයම් පටි

fret

කැටයම් පිහිය

n. carver

කැටයම් බෝඩරය

gadroon

කැටයම් බෝඩරය යෙදීම

gadrooning

කැටයම් මතු කොට කපනවා

v. emboss

කැටයම් ලෑල්ල

n. panel

කැටයම් වැටුණු

Bot. ruminate

කැටයම් වැල

n. bead

කැටයම් සිතුවම

wood-cut