කැටපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කන්නාඩිය; දර්පණ තලය; කැඩපත.
2. නා. ලියුම; සන්දේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mirror