අකල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අකාලයෙහි වූ; නොකල්හි සිදු වන; අවේලාවෙහි වු.
2. වි. යහපත් නොවූ; ප්‍රිය නොවූ; අකල්‍ය.
නා.ප්‍ර. නුසුදුසු කාලය; අනියම් කාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. premature
2. adv. untimely