අකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අකුර; අක්ෂරය.
2. නා. අංකුරය; මොරෙය්යා.
3. නා. යම් යම් දේ එකතු වී ඇති තැන; ඛනිජ සම්පත් එක්රැස් වී ඇති ස්ථානය; ආකරය.
4. නා. ආකාරය; අයුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. axle