අකම්ප

akampa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොසෙල්වෙන; කම්පා නොවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (න+කම්ප) කම්පිත නොවන, අචල, නිශ්චල. (පි. 21)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. aseismic

Digital Pāḷi Dictionary