අංශුමාත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතා ටික; ඉතා ස්වල්පය; බිංදු මාත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉතා ස්වල්පය (සං. අංශුමාත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. element
2. n. ray
3. n. trace