ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1726

part with

1. vt. දී අස් වෙනවා
2. vt. දෙනවා

part-heard

අඩක් ඇසූ

part-owner

1. Law. අඩ අයිතිකරු
2. n. කොටසක් අයිතිකාරයා

part-payment

1. කොටස් වශයෙන් ගෙවීම
2. අඩක් ගෙවීම
3. කොටසක් ගෙවීම

part-performance

1. අඩක් ඉටු කිරීම
2. භාගික ඉටුකිරීම

part-song

කීපදෙනෙක් එක්ව කොටස් වශයෙන් කියන ගීතය

part-time

adj. අඩ කාල

partake

1. vi. අනුමෝදන් වෙනවා
2. vi. භුක්ති විඳිනවා
3. vi. සහභාගී වෙනවා

parterre

n. රංගන භූමිය

parthenocarpy

1. අනිෂික්ත ඵලනය
2. අනිෂික්තඵලනය
3. නිර්බීජ ඵලෝද්භවය
4. Bot. පාතෙනොඑලනය
5. පාතෙනොඵලනය

parthenogamete

අනිෂික්ත ජන්මාණුව

parthenogenesis

1. අනිෂික්ත ජනනය
2. n. ඕපපාතික උත්පත්තිය
3. Psy. කෞමාරෝද්භවය
4. Bot. පාතෙනෝද්භවය
5. සපපාතික උත්පත්තිය

parthenogenesis(parthenogeny)

අනිෂික්ත ජනනය

parthenogenetic

1. අනිෂික්ත ජනක
2. අනිෂික්ත ජාත
3. Bot. කෞමාරෝද්භවිත
4. කෞමාරෝද්භව
5. Bot. පාතෙනෝද්භවිත

parthenogeny

1. Bot. කෞමාරෝද්භවය
2. Bot. පාතෙනෝද්භවය

parthenogonidium

1. අනිෂික්ත ගොනීඩිය
2. Bot. පාතෙනොගොනීඩිය

parthenon

Aes. පාතිනන් දෙව් මැදුර

parthenospore

1. අනිෂික්ත බීජාණුව
2. Bot. පාතෙනොබීජාණුව
3. Bot. පාතෙනොස්පෝරය

parthenote

අනිෂික්ත ජනිතයා

parthian

1. a. අවසාන
2. a. ඉවත්ව යාමේදී කරන

partial

1. a. අගති සහිත
2. a. අඩ
3. Law. අඩවශයෙන්
4. Bot. අර්ධ
5. a. අසම්පූර්ණ
6. Mat. ආංශික
7. Mat. ආංශිකය
8. Acc. කොටස් වශයෙන්
9. a. පක්ෂග්‍රාහී
10. a. පක්ෂපාතී
11. Aes. පාර්ශ්වික
12. Law. භාගික වශයෙන්
13. Mat. භින්න

partial breach

1. Law. භාගික කඩ කිරීම
2. Law. භාගික කඩවීම

partial correlation

Mat. ආංශික සහසම්බන්ධය

partial differential equation

Phy. අංශික අවකලන සමීකරණය