ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1725
parousia
Log. උපලබ්ධිය
parovarium
paroxysm
1. n. ආවේගය
2. n. තද ආලය
3. n. තද කෝපය
4. n. තද වේදනාව
5. Psy. පරාශිතය
parquet
n. ලෑලි පොළොව
parquetry
1. n. යමිකිසි මෝස්තරයක් අනුව බිම ලී කැබලි ඇල්ලීම
2. විචිත්ර ලෑලි ඇතුරුම
parr
parrakeet
n. බටු ගිරවා
parricidal
1. a. පියා මරන ලද
2. මව හෝ පියා හෝ සමීප ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරී
parricide
1. n. උතුමකු මැරූ තැනැත්තා
2. Aes. පිතෘ ඝාතක
3. Law. පිතෘඝාතකයා
4. Soc. පිතෘඝාතනය
5. n. පියා මැරූ තැනැත්තා
6. n. මව මැරූ තැනැත්තා
7. n. රජකු මැරූ තැනැත්තා
8. n. විශේෂයෙන් පිතෘඝාතකයා
parrot
parrot disease
Med. ශුක රෝගය
parry
1. vt. පහර වළකනවා
2. n. මඟහැරීම
pars
parse
parsec
1. n. පාර්සෙක් මිම්ම
2. Mat. පාසිකය
parsee
parsimonious
parsimony
1. n. අරපරිස්සම
2. මසුරු බව
3. n. මසුරුකම
4. වැය සකසුරුවම
5. Eco. සකසුරුවම
parsley
n. රට අසමෝදගම්
parsnip
1. n. එළවළු විශේෂයක්
2. n. පැළෑටි විශේෂයක්
parson
parsonage
part
1. n. අංගය
2. n. අඩ
3. n. ඒකකය
4. n. ඒකදදේශය
5. vti. කඩනවා
6. n. කණ්ඩය
7. vti. කැඩෙනවා
8. Civ. කෑල්ල
9. n. කොටස
10. n. කොට්ඨාසය
11. n. ඛණ්ඩ
12. n. දෘශ්යකාව්යයෙහි කොටස භූමිකාව
13. n. පංගුව
14. n. පක්ෂය
15. n. ප්රදේශය
16. n. පේරුව
17. n. බික
18. n. බියල්ල
19. vti. බෙදනවා
20. vti. බෙදෙනවා
21. n. බේ
22. Phy. භාගය
23. Aes. භූමිකාව
24. n. යුතුකම
25. n. වැඩේ
26. vti. වෙන් කරනවා
27. vti. වෙන් වෙනවා
28. vti. වෙන්ව යනවා
29. st. ස්කන්ධ