හවුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෙදා වෙන් නොකරන ලද දේවල එකතුව.
2. කීප දෙනකුගේ එකතුව.
3. කීප දෙනකු එකතු වී ඉටු කරන කාර්යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිමිකරුවන් අතර බෙදා වෙන් නොකළ දෙය; පොදුවේ කොටස්කරුවන් කීප දෙනකුට අයත් වූව/ පොදු අරමුණක් වෙනුවෙන් වූ එකතුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coalition
2. n. company
3. Soc. gang
4. n. group
5. Soc. joint
6. Eco. partnership
7. Aes. team