සහකාරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උපකාර කරන තැනැත්තිය.
2. භාර්යාව ; බිරින්දෑ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. partner
2. n. wife