නැති වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අභාවයට යනවා; අයිතියෙන් ගිලිහෙනවා; නොපෙනී යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. cease
2. vi. fall
3. vi. go
4. vti. lose
5. vt. go out
6. vt. pass off